Posts

Severus snape

Image
Hogwarts Great Hall පිටුවෙන් උපුටා ගත්තකි.. Half_Blood_Prince Harry Potter කතාවේ ආසම චරිතය කවුද කියලා ඔයාලගෙන් ඇහුවොත් කට්ටියට විවිධාකාර පිළිතුරු තියේවි. ඒ පිළිතුරු අත⁣රේ අනිවා⁣ර්යෙන්ම සුලබම පිළිතුරක් බවට පත්වෙන්නෙ Severus Snape කියන නම. ඔව්... අද මම කතා කරන්න යන්නෙ Harry Potter කතාමාලාවේ මගේ කැමතිම චරිතය වන Half Blood Prince එහෙමත් නැත්තම් Severus Snape ගැන. Severus Snape උපත ලබන්නේ 1960 ජනවාරි මාසෙ 9 වැනිදා English, Half Blood මායාකාරයෙක් විදියට. ඔහුගේ පියා වුනේ Muggle කෙනෙක් වුනු Tobias Snape. ඒ වගේම ඔහුගේ මව වුනේ මායාකාරියක් වුනු Eileen Prince. Severus හැදීවැඩුනේ ජීවත් වීමට එතරම් සුදුසු පරිසරයක් නොතිබුණු Spinner's End, Cokeworth ගම්මානයේය. Severus කුඩා කාලයේදී ඔහුගේ දෙමව්පියන් අතර නිතර සිදු වූ මත ගැටීම් නිසා ඔහු සිටියේ බෙහෙවින්ම හෙම්බත්වීය. මේ හේතුව නිසා හැකි ඉක්මනින් වයස අවුරුදු 11 සම්පූර්ණ වී Hogwarts යාමට ඔහු දැඩි නොඉවසිල්ලෙන් පසුවිය. Severus ගේ පියා වූ Tobias සර්ව අසුබවාදී පුද්ගලයෙක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. Severus විසින් වරක් තම පියාව හඳුන්වාදෙනු ⁣ලැබුවේ, "He doesn...

Bot net

Image
අද ලෝකයේ නොයෙක් රටවල පාවිච්චි කරන පරිගණක තුනකින් එකක් පාලනය කරන්නේ සයිබර් අපරාධකරුවෙකි(Cyber criminal).දුර රටක සිටින සිටින මෙම අපරාධකරුවා අපේ නිවසේ හෝ කාර්යාලයේ තිබෙන පරිගණකය සිය ග්‍රහණයට ගන්නේ ඉතා සූක්ෂම තාක්ෂණික උපක්‍රම යොදා ගනිමිනි.ඔහුගේ ග්‍රහණයට ලක්ව තිබෙන්නේ පරිගණක 1,2ක් නොවේ,පරිගණක කෝටි ගණනකි.මේ පරිගණක සියල්ල එකිනෙකට සම්බන්ධ කර තනි ජාලයක් සේ ක්‍රියාත්මක කල හැකිය.එය බොට්නෙට් එකක් (Botnet)ලෙස හැදින්වේ. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන පරිගණක කෝටි ගණනක් එක් නරක අරමුණකට මෙහෙයවිය හැකි බොට්නෙට් යනු ,පරිගණක ආරක්ෂාව අතින් අද ලොව තිබෙන ලොකුම අර්බුදයයි.එනම් එය ලොව දැවැන්තම සයිබර් අර්බුදයයි.මෙහි දිග පළල තේරුම් ගත හැක්කේ බොට්නෙට් වල ක්‍රියාකාරීත්වය තේරුම් ගත් විටයි. බොට් (bot)යන වචනය බිඳී ආයේ ,රොබො හෙවත් රොබොට්(Robot) යන ඉංග්‍රීසි වචනයෙනි.මේ කියන්නේ,රොබෝ යන්ත්‍ර ගැන නොවේ.රොබො වැඩසටහන් (robot programs)ගැනය.යම් දෙයක් ඉකරන්නට පුළුවන් පරිගණක වැඩසටහනක් හඳුන්වන්නේ රොබෝ වැඩසටහනක් කියාය. ස්ර්ච් එන්ජිමක්,යම් සෙවුමකට ගැළපෙන වෙබ් පිටු සොයා යන්නේ ස්පයිඩර්ස්(Spiders) යනුවෙන් හඳුන්වනු ලබන ස්වයංක්‍රීයාකාරී වැඩ...

කුණුහරප

Image
කුණුහරප- 😂😂 *කුණුහරප හටගන්නා ආකාර (1)ලිංගික අවයව මුල්කරගෙන හටගන්න කුනුහරප(මේවා ඉතිරි කුනුහරප සෑදීම සදහා දායක වේ) යෝනිය=හුත්ත,කිම්බ ශිෂ්නය= පක,පයිය නපුංසක=පොන්නයා හුත්ත" ප්‍රාණවාචී කිරීමෙන් "හුත්තා" සහ "හුත්තී"ද, "පක" ප්‍රාණවාචී කිරීමෙන් "පකයා"ද හටගනී... (2)ලිංගික අවයන්ගෙන් කරන ක්‍රියා මුල්කරගෙන හටගන්නා කුනුහරප... සංසර්ගය,රමණය(ලිංගිකව එක්වීම)=හුකනවා,හිකීම ගුද සංසර්ගය=පුකේ ඇරීම,පුකදීම මුඛ සංසර්ගය=කටට දීම (3)ලිංගික අවයන්ගෙන් නිකුත්වන ස්‍රාවයන් හේතුවෙන් හටගන්නා කුනුහරප... ශුක්‍රාණු-කැරි එම "කැරි" ප්‍රාණවාචී කිරීමෙ "කැරියා" යබ කුනුහරපය හටගනී... (4)ලිංගිකත්වය ආශ්‍රිත රැකියා මුල්කරගෙනද කුනුහරප හටගනී... ගණිකාව,වෛශ්‍යාව=වේසි,බඩුව (5)ඉහත දැක්වූ මූලික කුනුහරප දෙකක් එක්වීමෙන් නව කුනුහරප හටගනී... වේස හුත්තා වේස හුත්තී පොන්න පකයා පොන්න කැරියා කැරි පොන්නයා පොන්න පකයා කැරි පකයා පොන්න හුකන්නා කැරි බඩුව (6)ඉහත සදහන් මූලික කුනුහරප හා ප්‍රණවාචී නාමපද එක්වී නව කුනුහරප හටගනී... හුත්තිගෙ පුතා වේසිගෙ පුතා කැරි වේස...