Life of whatsapp (sinhala)



Whatsapp මිනිස්සු
Whatsapp 1st ක්ලාස් පොෂ් පිපල්ස්

පලමු පංතියේ මිනිස්සු
හිතං ඉන්නෙ හෙනම පොෂ් වැදගත් vip කට්ටිය කියලා මැසේජ් එකක් දැම්මාම ඩිලවරි උනත් පැය ගානකට පස්සෙ රිප්ලයි එන්නෙ.
සමහර මැසෙජ් වලට රිප්ලයි දාන්නෑ එවට රිප්ලයි නොදා කොහෙවත් නැති වෙන සීන් එකක් එක පාරටම ඇදලා ගන්නවා සීන් කරලා ඔහේ ඉන්නවා උන් තරං බිසි නැතුව ඇති ට්‍රම්ප් කාරයවත් ඉංග්‍රීසී පොස්ට් ශෙයා කරනවා දවසටම උපරිම තුනයි ස්ටිකර් දාන්නෑ .
කියන්න දුකයි කොච්චර පොෂ් උනත් කොහෙවත් නැති ඩෙයා නම් අම්බානෙක ශෙයා කරලා මාසෙකට සැරයක් අපිටත් යාලුවෝ ඉන්නවා කියලනම් පෙන්නවා
මේ වගේ ලද බොලද මරි මොල් ජිවිත ගතකරන අය ඔන් තරම් ඉන්නවා

Whatsapp ආදර වංතයො

මුලින්ම කියන්න ඔනේ අනේ මෙව්වා කියොලා ටිගර් වෙන්න නම් එපා ප්ලීස්
මේ ඉන්නෙ විකාර නම්බ2 මිනිස්සු කට්ටිය ස්ටේටස් 10ක් දැම්මොත් 10යම වගේ love පොස්ට් දාන්නෙම කාසාද බදින එව්වා කසාද බැදලා ලමයි හදන එව්වා ළමයි හදලා සතුටින් ඉන්න එවා මුන්ගේ ලව් ලයිෆ් ප්ලෑන් එකම වට්සප් වල මට තියන ප්‍රෂ්නේ මුන්ට මෙහෙම ආතල් එකේ ඉන්න රජයෙන් බැන්දාම ගෙවනවත්ද කියලා (ජාතිය නඩත්තු බද්ද එක රජයෙන් මිනිසුන්ට දෙන්නෙ 😂) ලව් කරන එකා තරං එකෙක් නෑ ඌ ගැන කවි සිංදු නානප්‍රකාර දෙවල්ල් දාන්නේ නිකන් අනිත් පාර්ෂවය (කොල්ලා හෝ කෙල්ල)රත්තරං දංවැලකින් මුන්ගේ ඇගේ බැදලා වගේ කඩාගෙන කෙලගෙන් ගියපු දවසට තමා ඉතින් අපිට ආතල් උන් දාපු එව්වා මතක් වෙද්දි 😈 බැදපු එවුන්වත් උන්ගේ එකා ගැනවත් එහෙම දාන්නෙ නැතුව ඇති කියන්න බැරි උනානේ මේ කොටස ඔය ෆිල්ම් වල තියන (ගොඩක්ම කාලකණ්නි ඉන්දියන් ෆිල්ම්) රොමෑන්ටික් කොටස් වලට ලංකාවේ හෝ පිටරටක මරිමොල් සිංදුවක කෑල්ලක් දලා ස්ටෙටස් දානවා ලව් තරං වෙන මුකුත් නෑ මුන් ඇනවසරිත් සමරනවා කිව්වාම වයස 25 ක විතර එකෙක් දැක්කනම් පුක පොලේ ගහන් මැරෙන්නෙ 😂😂

ලව් කරන උන් ❤️😭

ටිගර් වෙන්න එපා ප්ලීස්
ඉන්නෙම නාහෙන් අඩා ගත්තු ගමන් ස්ටේටස් 10ක් දැම්මොත් 8ක්ම ලව් සීන් කෙල්ලො ගැන මල ඇඩියාව ඩෙයා කරන උන්ටනම් මුගෙන් ගැලවිල්ලක්නෑ ඩෙයා එකකට ලිස්ට් එකේ ඉන්න කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැම්මාම අඩෝ නම්බරේ එවකො සෙට් කරලා දියංකො බං මම සිරා කරනවා පල් ටොක් ගොඩයි ගෲප් එකකට ඇඩ් කරපු ගමන් කෙල්ලො 10 ක්වත් ලීව් වෙනවා මූ එතනත් කෙල්ලො එක්ක පැනිය තමා ගෑනු ගැන නොදන්න මගුලක් නෑ ස්ටොරි වල මුගේ ආදරේ ගැන පත හෑලි එමටයි ඒ දාන හෑලි සමන් එදිරිමුනි ගේ දෙවෙනි ඉනිමට විතරයි දෙවෙනි වෙන්නේ මොනවා නැතත් ආදරේ ගැන පශ්චාත් උපාදි කාරයෙක් වලි එමටයි මුගෙත් අර ආදර වංතයො වගේ මරි මොල් සිංදු එක්ක ගෝත විඩියෝ කිලිප් හිටං දානවා අනාගතේ ලව් කරන විදිහ මූ ප්ලෑන් කරන්නෙත් වට්සප් එකේ 😂😂

Whatsapp stets පික්කො 😈


Social media ඩෙටා පැකේජ් ඇක්ටිවේට් කරගෙන හම්බෙන හැම මගුලම ස්ටේටස් දානවා
දවසකට අඩුම 30ක් වත් දානවා උට ලව් සීන් බූට් සීන් එවා දලාලම නෑ ටිකක් ලිමිට් සෙස් වගේ එවා දාද්දි මුගේ ස්ටේටස් බලන්නම අපිට වෙන ම පැකේජ් ඇක්ටිවේට් කරගන්න වෙනවා ස්ටේටස් බාර් එක දිහා බලන් ඉද්දි මුගේ ස්ටෙටස් හෙන ගැහුවා වගේ වැඩි වෙන්නෙ සමහර වෙලාවට මුගේ ස්ටෙටස් බ්ලොක් කරලා තියන අවස්තාත් නැතුවම නෙමේ එත් උට ආදරේ උන් ඔක්කොම ස්ටේටස් බලල තමා ගෙම අත අරින්නේ 😂

Whatsapp  වැලා 😝

ගෑනු පිරිමි අක්කලා මල්ලිලා අදාලම නෑ ගෑනියෙක් භාගෙට ඇදගත්තු විඩියෝ එකක් අනිවාර්‍යෙන් දවසට දානවාමයි මුට ඉතුරු එක ස්ටෙප් එකයි ඒමූ කවදහරි දවසට වැලක් දානවාමයි එක උට ගානක් වත් නෑ 😂😂

Comments

Post a Comment

Popular posts from this blog

කුණුහරප

Severus snape

Bot net